in

කුරුලෑ ඉවත්කරන පහසුම ක්‍රමය | Pimple Popping | Medicine in Sinhala



Script,Video & Voice Tharindu Rasanga (MBBS-UG) Connect me – …

What do you think?

Written by Pimpletube

Leave a Reply

Your email address will not be published.

GIPHY App Key not set. Please check settings

18 Comments

  1. කුරුලැ ඇවිල්ලා අවුරුද්දකටත් වැඩි අවුරුදු 11 දී කුරුලැ ආවේ දැන් 14 තාම අඩු නෑ අනේ අඩු වෙනවා ආයේ එනවා මේකට බෙහෙතක් තියෙනවාද

  2. අනේ ඉතින් pimples ලොකු වෙලා නිකම්ම පිපිරෙනකොට. ඒත් මූනට ඒ bacteria යනවනේ. නිදාගෙන ඉද්දි පිපිරෙනකොට ????????. අනේ plzzzz මේකට reply karanna

  3. Dr. මගෙ මුහුණ අදික තෙල් සහිත මුහුණක් තමයි තියෙන්නේ Dr. ඒක නැති කරගන්නෙ කොහොමද ? මගෙ මුහුණ අදික තෙල් සහිත මුහුණක් නිසා කුරුලෑ වැඩියි Please dr. ඒකට මොනවද කරන්න ඕන.

  4. Dr. කුරූලෑ කැඩුවට පස්සේ කලූ පාට වන සමේ පැහැය නැවත මුලින් තිබුන පාටට ගන්න පුළුවන් ද? පුළුවන් නම් කොහොමද ? මොනවද ප්‍රතීකාර ක්‍රම(ශ්‍රී ලංකාව තුල)?

ASMR Mukbang acne extract around mouth corner Pimple popping animation

Extracting Large Blackheads Big Cystic Acne Blackheads&Whiteheads Removal Pimple Popping #143 #Short