To provide the best experiences, we use technologies like cookies to store and/or access device information. Consenting to these technologies will allow us to process data such as browsing behavior or unique IDs on this site. Not consenting or withdrawing consent, may adversely affect certain features and functions.
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
The technical storage or access is necessary for the legitimate purpose of storing preferences that are not requested by the subscriber or user.
The technical storage or access that is used exclusively for statistical purposes.
The technical storage or access that is used exclusively for anonymous statistical purposes. Without a subpoena, voluntary compliance on the part of your Internet Service Provider, or additional records from a third party, information stored or retrieved for this purpose alone cannot usually be used to identify you.
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
කුරුලැ ඇවිල්ලා අවුරුද්දකටත් වැඩි අවුරුදු 11 දී කුරුලැ ආවේ දැන් 14 තාම අඩු නෑ අනේ අඩු වෙනවා ආයේ එනවා මේකට බෙහෙතක් තියෙනවාද
Thanks
කුරුලැ පුපුරලා එතන දැන් කලු වෙලා ,ඒක නැති කරන්න මොක්කද කරන්න ඕනි 😕මොකක් හරි විසදුමක් කියන්නකෝ
Dr. kurule nawaththanna vidiyak kiyannako.
සුදු වෙන්නේ කොහොමද
thanks🙋♀️
Thans dr
මගෙ කොන්දෙ කුරුලැ තියෙ කොහොමද සුව කරන්නෙ
කුරුලෑ කැඩිලා මුණ පුරාම කලු ලප අනේ මේකට මොකද කරන්නේ?😭😭😭😭
අනේ ඉතින් pimples ලොකු වෙලා නිකම්ම පිපිරෙනකොට. ඒත් මූනට ඒ bacteria යනවනේ. නිදාගෙන ඉද්දි පිපිරෙනකොට ????????. අනේ plzzzz මේකට reply karanna
hammo moona hodanakota etakota moona hodannat ba da? 😢😶
👍😎
මෙක මම පෞද්ගලිකව අත්දැකපු සාර්තක ක්රමයක්..ඩොක්ටර්ගේ පැහැදිලි කිරිම බලන්න ඔනි නිසාම ආය බැලුවේ..
Dr. Mge hame pdi thuwlyk wunam eka tika dwasakin nikmm kalupata dadyk wge wnene..mge pita puram ehm kalu pata pallm thyenw.. doctor knkt pennuwm eya kynw ewa kurula kyl..eth kurula wge pasawnne na..kalu ddyk wge..ekt mokkd krnn puluwn?
👧❤️👍
Dr. මගෙ මුහුණ අදික තෙල් සහිත මුහුණක් තමයි තියෙන්නේ Dr. ඒක නැති කරගන්නෙ කොහොමද ? මගෙ මුහුණ අදික තෙල් සහිත මුහුණක් නිසා කුරුලෑ වැඩියි Please dr. ඒකට මොනවද කරන්න ඕන.
👍
Dr. කුරූලෑ කැඩුවට පස්සේ කලූ පාට වන සමේ පැහැය නැවත මුලින් තිබුන පාටට ගන්න පුළුවන් ද? පුළුවන් නම් කොහොමද ? මොනවද ප්රතීකාර ක්රම(ශ්රී ලංකාව තුල)?